Saturday, June 4, 2016

මුහම්මද් අලි ලොවෙන් සමුගනියි.

ක්‍රීඩකයෙක් වශයෙන් ඉතා ඉහල ස්ථානයක තැබිය හැකි, සියල්ලන්ගේම ගෞරවයට පත් ක්‍රීඩකයෙක් ලෙස හා සාමන්‍යය මනුෂ්‍යයෙකු වශයෙන් අසාධාරණයට හඬ නැගු, වියට්නාම් යුද්ධයට දැඩි ලෙස එරෙහිවූ සමාජ සේවකයෙක් මෙන්ම බොක්සිං විශිෂ්ටයෙක් වන මුහම්මද් අලි අද මියගිය බවට වාර්තා පලවිය. 

ඔහු වියට්නාම් යුද්ධයට සහ හමුදාවට බැඳීමට අකමැති වීමට හේතුව සඳහන් කලේ පහත අයුරින්.


"Why should they ask me to put on auniform and go 10,000 miles from homeand drop bombs and bullets on Brownpeople in Vietnam while so-called Negropeople in Louisville are treated like dogsand denied simple human rights? No I’mnot going 10,000 miles from home to helpmurder and burn another poor nationsimply to continue the domination of white slave masters of the darker people the world over. This is the day when such evils must come to an end. I have been warned that to take such a stand would cost me millions of dollars. But I have said it once and I will say it again. The real enemy of my people is here. I will not disgrace my religion, my people or myself by becoming a tool to enslave those who are fighting for their own justice, freedom and equality. If I thought the war was going to bring freedom and equality to 22 million of my people they wouldn’t have to draft me, I’d join tomorrow. I have nothing to lose by standing up for my beliefs. So I’ll go to jail, so what? We’ve been in jail for 400 years."







අලි , කොදෙව් ක්‍රිකට් ශ්‍රේෂ්ටයෙකු වන සර් ගාෆිල්ඩ් සෝබර්ස් හමුවූ අවස්තාව 





R.I.P.


#DON
04.06.2016





No comments:

Post a Comment