Saturday, June 4, 2016

ලකුණු පුවරුවෙන් බිඳක් - 2


 Sri Lanka innings (target: 169 runs from 45 overs)RMB4s6sSR
S Wettimunyb Hogan3781790046.83
ERNS Fernandost †Woolley b Hogan3174530058.49
RL Diaslbw b Chappell59500100.00
LRD Mendis*b Hogan1624280057.14
RS Madugallec Smith b Maguire942400022.50
A Ranatungac Hogan b Hogg1044220045.45
ALF de Melc †Woolley b Maguire27412700100.00
DS de Silvanot out15271300115.38
RG de Alwisb Hogg67600100.00
RJ Ratnayakenot out01000-
Extras(lb 5, w 5, nb 3)13
 Total(8 wickets; 44.1 overs)169(3.82 runs per over)
 BowlingOMRWEcon
 RM Hogg914024.44
 JN Maguire8.104325.26
 DK Lillee902502.77
 GS Chappell922112.33
 TG Hogan912733.00


1983 දී මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පැවති එක්දින තරඟාවලියේ ප්‍රථම තරඟය ඉතාමත් සුවිශේෂී අයුරින් නිමා විය. ඕස්ට්‍රේලියානුවන් ඕවර 50 අවසානයේ ලකුණු 168ක් රැස්කළ අතර එහිදී සැලකිය යුතු දස්කමක් දැක්වුයේ ආරම්භක පිතිකරු ග්‍රෙහැම් වුඩ් පමණයි. ඔහු ලකුණු 50ක් රැස්කළ අතර අන් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ ඉඩකඩ ලබාදුන්නේ නැත. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් අවසානයේ ඕවර 44.1ක් වැයකරමින් ජයග්‍රාහි ඉලක්කය පසු කලෝය. මෙම තරගයේ සිදුවූ වාර්තාගත අවස්තාව වුයේ ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ලන්ටම කිසිදු හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ලකිරීමට නොහැකි වීමයි. මෙය ලබාගත් තොරතුරු අනුව ලෝක වාර්තාවකි. 




තරගයේ වීරයා සම්මානය හිමිවුයේ කඩුලු රකින ක්‍රීඩක වසර කිහිපයකට පෙර මියගිය ගයි ද අල්විස් හටයි. ඒ කඩුල්ල පිටුපස සිට දවාලීම් 5කට සම්මාදම් වීම හේතුවෙන්.

#DON 
04.06.2016











No comments:

Post a Comment