Saturday, June 4, 2016

ලකුණු පුවරුවෙන් බිඳක් - 1


Sri Lanka innings (target: 119 runs from 45 overs)RB4s6sSR
DSBP Kuruppunot out58930062.36
JR Ratnayeke*lbw b Azhar Hossain17300056.66
MAR Samarasekeranot out38630060.31
Extras(b 1, lb 4, w 1, nb 1)7
Total(1 wicket; 30.5 overs)120(3.89 runs per over)
BowlingOMRWEcon
Gholam Nousher411503.75
Golam Faruq813404.25
Athar Ali Khan401704.25
Azhar Hossain6.502012.92
Aminul Islam602303.83
Akram Khan20603.00

1988 නොවෙම්බර් මස දී පැවති විල්ස් ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟය නිමාවුනේ ශ්‍රී ලංකා පිලට කඩුලු 9ක පහසු ජයක් ලබාදෙමින්. මේ තරඟයේ විශේෂත්වය වන්නේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා පිලේ කිසිදු පිතිකරුවෙක් 4 පහරක් හෝ 6 පහරක් එල්ල නොකර ජයග්‍රහණය කරා යෑමයි (මෙහි ලෝක වාර්තාව දරන්නේ ශ්‍රී ලංකාව යි, එහෙත් මෙම තරගය නොවේ).

www.sundayobserver.lk

ලබාගත් තොරතුරු අනුව බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී රැස්කළ ලකුණු 58 ඉතිහාසගත වෙන්නේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් එක්දින තරගයකදී කිසිදු 4 පහරක් හෝ 6 පහරක් එල්ල නොකර ලබාගත් වැඩිම ලකුණු ගණන ලෙසයි. මෙම වාර්තාවේ දෙවැනි ස්ථානය හිමිවන්නේ හිටපු ටෙස්ට් නායක මාවන් අතපත්තු හටයි. ඒ පකිස්තානයට එරෙහිව 1996 දී රැස්කළ ලකුණු 58 යි (දැවීගිය).

#DON 
04.06.2016










1 comment: