ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක යුගය සහ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව අතර වෙනස්කම් පිළිබඳව කෙටි සැසඳීමක් පහත වේ.
ලෝන්ග් ස්ටොප් වැනි වර්තමානයේ දැකීමට දුර්ලභ පන්දු රැකීමේ ස්ථාන එදා සුලබ දසුනක්. පිටියේ දක්ෂතම පන්දු රකින්නා එම ස්ථානයේ පන්දු රැකීමේ කාර්යයේ නිරත වුනා. එකල ඔට්ටු ඇල්ලීමත් සුලබ සහ නිත්‍යානුකුල වුනා.
Comments
Post a Comment