ලාංකික පාර්සි ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්

පාර්සි ජාතිකයින් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ සේවය සුළුපටු නෑ. ඉන්දියාවේ ස්වදේශිකයින් අතරින් බ්‍රිතාන්‍යය ජාතිකයින් ඔස්සේ මුල්ම වරට ක්‍රීඩාව වැළඳගත්තේ පාර්සි ජාතිකයින්. සිලෝන් ක්‍රිකට් කණ්ඩායමට ඔවුන් ක්‍රීඩා කර නොමැති වූවත් 1890-1920 අතර කාල පරාසයේ දී පාර්සි ජාතිකයින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සම්බන්ධ වී සිටියා. 

ඒ අතරින්;

පී.එල්. පෙස්ටොන්ජි - වෙස්ලි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් 1913-15 සමයේ ක්‍රීඩා කර ඇති බවට වාර්තා තිබෙනවා. 1913 වසරේ දී ඔහු ලකුණු දහස සම්පුර්ණ කළ බවට වර්ල්ඩ් ඔෆ් ක්‍රිකට් සඟරාව සඳහන් කරනවා.

ආර්. බැනජි සහ එම් බැනජි - කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් දෙවිදුහල් නියෝජනය කර ඇත.



Comments