ගුවන් අනතුරක් නිසා නතර වූ ක්‍රිකට් තරගය

1914 මැයි මස 14 වන දින එංගලන්තයේ ඕල්ඩර්ශොට් හි දී ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පිටිය ඉහළ අහසේ බයිප්ලේන් වර්ගයේ ගුවන් යානා දෙකක් එකට ගැටී ගුවන් නියමුවන් දෙදෙනෙක් මිය ගිය අතර, එක් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත වන්නට සිදුවිය. 

මෙම ගුවන් අනතුර නිසා, පවත්වා ගෙන ගිය ක්‍රිකට් තරගය අවලංගු කරන්නට බලධාරින්ට සිදුවිය. මෙය ක්‍රිකට් ඉතිහාසයේ තරගයක් අවලංගු වීමට බලපෑ මුල්ම ගුවන් අනතුර යි.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments