"මට ඒ නම දැම්මේ මැල්කම් මාර්ෂල්"

'Zulu' යන අන්වර්ථ නාමය හිමිවූ ආකාරය ලාන්ස් ක්ලුස්නර් පැහැදිලි කළේ  ඒ ආකාරයටයි. මට පොඩි කාලේ ඉඳලම 'Zulu' භාෂාව කතා කරන්න පුළුවන්. ඒ ගැන මම ආඩම්බර වනවා. ඒකට හේතුව, සුදු ජාතිකයෝ බහුතරයක් ඒ භාෂාව හසුරුවන්න දන්නේ නැති නිසා. මම නටාල් වල සාමාන්‍යය දැල් පන්දුයවන්නෙක් හැටියට කටයුතු කරන විට මගේ හැකියාව ඔහු දැක්කා.එයාට මගේ වාසගම හරියට කියවගන්න බැරිවුනා. ඒ වගේම එයා දැනගෙන හිටියා මට 'Zulu' භාෂාව හොඳින් කතා කරන්න පුළුවන් විත්තිය. 

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments