PICTORIAL HISTORY - 06

සිඩ් බාර්න්ස් ගේ මිනි බැට් එක

ඕස්ට්‍රේලියාවේ සිඩ් බාන්ස්, නියම ප්‍රෑන්ක්ස්ටර් කෙනෙක්. තරගයක් අතරතුර හැමකෙනෙක්ම හිනස්සන්න පුළුවන් අපූරු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ඉතාම දක්ෂ පිතිකරුවෙක්. මේ, සිඩ් බාන්ස්, ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට උපහාරයක් පිණිස පවත්වපු තරගයක තම පිත්ත වෙනුවට, සමරු සටහන් සඳහා භාවිතා කරන කුඩා පිත්තක් ගෙන පැමිණි අවස්ථාව. 

ප.ලි. - දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැවති මුල්ම අළු බඳුන තරගාවලියේ සිඩ්නි හී දි පැවති තරගයේ දී සිඩ් බාර්න්ස් ලකුණු 234ක් රැස්කරන අතර, ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ද ලකුණු 234ක් රැස්කරමින් දැවැන්ත ලකුණු සම්බන්ධතාවයක් පිහිටුවනවා. 

Image courtesy: the Cricketer

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments