PICTORIAL HISTORY - 05

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ට එරෙහිව ලෝක කණ්ඩායම විසින් 1998 දී ජයග්‍රහණයක් වාර්තා කිරීමෙන් පසු නායක සචින් තෙන්ඩුල්කාර් හට ඩබ්ලිව්.ජී. ග්‍රේස් කුසලානය පිරිනමන අවස්ථාව.

මෙම තරගයේ දී සචින් ගේ පිත්තෙන් ශතකයක් සහ අරවින්ද ද සිල්වා ගේ පිත්තෙන් අර්ධ ශතකයක් වාර්තා වුනා. 


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments