Pictorial History - 03

"ලෝර්ඩ්ස් හී දී මැසී ගේ කඩුලු දඩයම"

1972 වසරේ දී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානු බැගී හිස්වැසුම දිනාගත් බොබ් මැසී, එම තීරණය සාධාරන බව පෙන්වූයේ ලකුණු 137කට කඩුලු 16ක් බිඳ දමමින්. වසර 82ක් පැරණි ලෝක වාර්තාවක් (ෆ්‍රෙඩ් මාර්ටින් කඩුලු 12යි, 1890 දී) බිඳ දැමු මැසී ප්‍රථම ඉනිමේ දී ලකුණු 84කට කඩුලු 8ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 53කට කඩුලු 8ක් බිඳ දමමින් මංගල ටෙස්ට් තරගයක පන්දුයවන්නෙකු විසින් දවාගත් වැඩිම කඩුලු ගණනේ වාර්තාව සහ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. 
Image courtesy: Patrick Eager


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments