Pictorial History - 02

1972 වසරේ දී කොදෙව් පිතිකරු ලෝරන්ස් රෝ විසින් මංගල ටෙස්ට් තරගයේ දීම ශතක දෙකක් රැස්කළ ප්‍රථමයා බවට පත්විය. නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී ලෝරන්ස්, ප්‍රථම ඉනිමේ දී ලකුණු 214ක් සහ දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 100ක් රැස් කළේ ය. මේ, එම තරගයේ දී, ලෝරන්ස් රෝ පිතිහරඹයේ යෙදෙන අවස්ථාවක්.

Image courtesy: Jamaica Daily Gleaner

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments