Pictorial History - 01

1930 වසරේ දී සරේ සහ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත අතර තරගයක, ජැක් හොබ්ස් විසින් ඓතිහාසික ලකුණක් රැස් කිරීමට දිව යන අවස්ථාව මෙම ඡායාරූපයෙන් දකින්නට පුළුවන් .

පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ එවකට වැඩිම මුළු ලකුණු වාර්තාවේ (ලකුණු 54,896) හිමිකරුවා වූ දොස්තර විලියම් ග්‍රේස් ගේ ලෝක වාර්තාව පසුකරමින් එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙක් වූ ජැක හොබ්ස් විසින් ලකුණක් සඳහා පැති මාරුකරගනිමින් මෙම වාර්තාව බිඳ දැමුවා.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments