ගුලාම් රාසිzක් (1931 - 2019)
පසුගිය මස 26 වන දින සිලෝන් කණ්ඩායම නියෝජනය කළ තවත් දක්ශ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් අභාවප්‍රාප්ත වූ බවට පුවතක් වාර්තා විය. ගුලාම් රාසිzක් වන ඔහු මරදාන සzහිරා විද්‍යාලය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර පසුව මුවර්ස් සමාජය සහ ජාතික කණ්ඩායම නියෝජණය කිරීමට වරම් ලැබූවෙකි. දකුණත් පිතිකරුවෙක් මෙන්ම දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු වූ ගුලාම් ඉතාමත් දක්ශ ස්ලිප් පන්දු රකින්නෙක් ලෙසට ද ප්‍රකටව සිටියේ ය.
වැඩිදුර තොරතුරු:
https://www.dailynews.lk/2019/10/28/sports/201135/ghulam-razick-perfectionist
වැඩිදුර තොරතුරු:
https://www.dailynews.lk/2019/10/28/sports/201135/ghulam-razick-perfectionist

Comments
Post a Comment