චමින්ද වාස් ගෙන් 9-4-7-9 ක පන්දු යැවීමක්
1999 ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග ආරම්භ වීමට ප්‍රථම පැවති නිල නොවන පුහුණු තරගයක් අතරතුර එවකට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේ නිත්‍ය වේග පන්දු යවන්නා වූ චමින්ද වාස් විසින් ප්‍රතිවාධි ලේසේස්ටර්ශයර් ප්‍රාන්ත ලීග් පිලට එරෙහිව ලකුනු 7ක් ලබාදී කඩුලු 9ක් බිඳ හෙලන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 4 කට ලකුණු 241ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ලේසේස්ටර්ශයර් ප්‍රාන්ත ලීග් පිලට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 26ක් පමණයි. වාස් පන්දු 5ක් තුල කඩුලු 4ක් දවාලීම ද එම තරගයේ සුවිශේෂී අවස්තාවක් ලෙස සැලකිය හැකියි.
![]() |
| Image Courtesy: David Munden |

@AAQEEEB - 101st

Comments
Post a Comment