Saturday, November 28, 2015

පන්දු 12 යි ලකුණු 50 යි



(Image Courtesy - www.skysports.com)



2005 වසරේ මෙරට දේශීය ඕවර 50 ක්‍රිකට් තරඟාවලියේ දී රාගම පිල සහ  කුරුණෑගල පිල අතර තරඟය පැවැත්වුයේ කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගන යේ දියි. එහිදී සීමිත ඕවර තරගයක වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට කෞශල්‍ය වීරරත්න සමත්වන්නේ වසර 11 ක ලෝක වාර්තාව බිඳ දමමිනී. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා එක් පිලකට ඕවර 20 බැගින් තරගය පැවැත්වීමට තීරණය කල අතර මුල් ඉනිම සඳහා පිටියට පැමිණි රාගම පිල ලකුණු 219ක් රැස්කරගන්නේ කඩුලු 5ක් පමණක් ප්‍රතිවාධි පිලට ලබාදෙමිනි. එම ඉනිමේ තුන් වන කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව ස්ථාවර ඉනිමක් දියත් කරමින් සිටි ඉන්දික ද සේරම් (ලකුණු 58 (30) 4 පහර 1 යි, 6 පහර 6 ය) සමඟ එක්වූ කෞශල්‍ය වීරරත්න එදා මෙදා තුර සීමිත ඕවර තරගයක වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන්නේ පන්දු 12 කට පමණක් මුහුණ දෙමින්. කුරුණෑගල පිලේ ප්‍රබල දඟ පන්දුයවන්නෙකු වූ අජිත් ඒකනායක ගේ පන්දු ඕවරයකදී ලකුණු 34ක් වාර්තා කරමින්. එම පන්දුවාරය දැක්වුණේ මෙලෙසින් (6, 6, 6, 6, 6, 4). කෙසේ වෙතත් ප්‍රතිවාදී කුරුණෑගල පිලට රාගම පිල ලබාදුන් ඉලක්කය හඹා යාම අතරතුරදී වර්ෂාව නැවතත් බාධා එල්ලකිරීම නිසා තරගය ජය පරාජයකින් තොරව නිමා විනි.

ලකුණු සටහන (උපුටා ගැනීම - cricinfo)

Ragama Cricket Club innings (20 overs maximum)RB4s6sSR
S Rodrigoc Karunaratne b Mendis33390184.61
DA Ranatungac Wewalwala b Gamage571071.42
CG Wijesinghec Karunaratne b Maduwantha261731152.94
SI de Saramc Karunaratne b Mendis583016193.33
K Weeraratnenot out661828366.66
HMCM Bandarac Karunaratne b Mendis4210200.00
WDDS Perera*not out17730242.85
Extras(b 1, lb 2, w 7)10
Total(5 wickets; 20 overs)219(10.95 runs per over)
BowlingOMRWEcon
JC Gamage402716.75(1w)
KDN Karunaratne403007.50
AS Wewalwala1010010.00
HM Maduwantha4041110.25(1w)
AW Ekanayake3048016.00
BMSN Mendis3047315.66(2w)
GR Perera1013013.00(3w)
Kurunegala Youth Cricket Club innings (target: 220 runs from 20 overs)RB4s6sSR
RS Kariyawasamnot out523362157.57
PHMG Fernandorun out01000.00
AS Wewalwalab Gamage380037.50
JMC Jayabandarac Bandara b Gamage02000.00
EDIL de Silvarun out10141071.42
BMSN Mendisnot out1100100.00
Extras(b 4, lb 1, w 8, nb 3)16
Total(4 wickets; 9.2 overs)82(8.78 runs per over)
BowlingOMRWEcon
WDDS Perera2020010.00(1nb, 1w)
RD Dissanayake302307.66(2w)
SADU Indrasiri3.202607.80(2nb)
D Gamage10828.00(5w)

MATCH DETAILS


Toss - Ragama Cricket Club, who chose to bat
Points - Ragama Cricket Club 2, Kurunegala Youth Cricket Club 2
List A debut - JMC Jayabandara (Kurunegala Youth Cricket Club)
Kurunegala Youth Cricket Club replacement - BCN Amarasinghe for JC Gamage (Ragama Cricket Club innings, 0.0 ov)Ragama Cricket Club replacement - KRNU Perera for RD Dissanayake (Kurunegala Youth Cricket Club innings, 0.0 ov)

MATCH NOTES


    • K Weeraratne 50 runs in 12 balls (6x7) (4x1)
    • AW Ekanayake 1 over conceding 34 runs(666664)
28.11.2015
#DON

No comments:

Post a Comment