Sunday, June 14, 2015

ටෙස්ට් ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කල ක්‍රිකට් සමාජයන්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයින් 128 මෙරට ක්‍රිකට් සමාජ අතර බෙදී පවතින්නේ මේ අයුරින්.
(ක්‍රීඩා සමාජ හැර අනෙකුත් කණ්ඩායම් නොසලකා හැර ඇත. )
ක්‍රිකට් දිවිය තුල එක ක්‍රිකට් සමාජයක පමණක් ක්‍රීඩා කල ක්‍රීඩකයින් ගණන = 47 
ක්‍රිකට් දිවිය තුල ක්‍රිකට් සමාජ 2කට ක්‍රීඩා කල ක්‍රීඩකයින් ගණන = 30
ක්‍රිකට් දිවිය තුල ක්‍රිකට් සමාජ 3කට ක්‍රීඩා කල ක්‍රීඩකයින් ගණන = 20
ක්‍රිකට් දිවිය තුල ක්‍රිකට් සමාජ 4කට ක්‍රීඩා කල ක්‍රීඩකයින් ගණන = 08
ක්‍රිකට් දිවිය තුල ක්‍රිකට් සමාජ 5කට ක්‍රීඩා කල ක්‍රීඩකයින් ගණන = 08
ක්‍රිකට් දිවිය තුල ක්‍රිකට් සමාජ 6කට ක්‍රීඩා කල ක්‍රීඩකයින් ගණන = 04
ක්‍රිකට් දිවිය තුල ක්‍රිකට් සමාජ 7කට ක්‍රීඩා කල ක්‍රීඩකයින් ගණන = 00
ක්‍රිකට් දිවිය තුල ක්‍රිකට් සමාජ 8කට ක්‍රීඩා කල ක්‍රීඩකයින් ගණන = 01
වෙනත් = 10 (මෙම ක්‍රීඩකයින් 10 නියෝජනය කල සමාජයන් සහ එහි පළමුපෙළ තත්වය පිලිබඳ ගැටළු නිසා ඔවුන් කිසිදු සමාජයකට ක්‍රීඩා නොකළ බව සලකා ඇත)
Asantha de mel
Ajit de silva
Mahes Gunathilake
Lalith Kaluperuma (ceylon)
Bandula Warnapura (ceylon)
Rohan Jayasekara (Canada)
Yohan Goonasekera
Mithra Wettimuny
Kaushik Amalean
Sidath Wettimuny
වැඩිම ක්‍රීඩා සමාජ ගණනකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා -
Dinusha Fernando - ක්‍රීඩා සමාජ 08යි.
Badureliya
Panadura
Sebastianites
NCC
Airforce
SLPAC
Chilaw Marians
Colombo CC

No comments:

Post a Comment