හරූන් රාශිඩ් ට එල්ල වූ වෙඩි ප්‍රහාරය

70 සහ 80 දශකයේ පකිස්තානයේ එක්දින කණ්ඩායමේ ක්‍රීඩා කළ හරූන් රාශිඩ්, තේරිම් කමිටු සාමජිකයෙකු ලෙස 1995 වසරේ දී කටයුතු කරන සමයේ දී 19න් පහළ යොවුන් කණ්ඩායම තෝරා පත්කිරීමේ රාජකාරිය ඔහුට හිමිවුනා.

කණ්ඩායමේ අවසන් ලැයිස්තුව ප්‍රකාශ කිරීමට පෙර දින රාත්‍රියේ, හරූන් රාශිඩ් ට යම් පුද්ගලයෙක් දුරකතනයෙන් අමතා, ඔහුගේ සමීපතයෙකු කණ්ඩායමට ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටි අතර එසේ නොවන්නේ නම් අයහපත් ප්‍රතිඵල ළඟා විය හැකි බවට තර්ජනය කළේ ය.
 
ඔහුගේ ඉල්ලිම ප්‍රතික්ෂේප කළ රශීඩ් ඉන්පසු දිනයේ දී කරච්චී හී ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් සිදුවන ක්‍රීඩාංගණය බලා පිටත්ව ගියවිට මෝටර් සයිකලයක සිටි අයෙක් රශිඩ් ට වෙඩි තැබු නමුත් එය ඔහුට එල්ලවූයේ නැත. මෙයින් කලකිරීමට පත් හරූන් රශිඩ් තේරිම් කමිටුවෙන් ඉල්ලා අස්විය.




aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments