1987 ලෝක කුසලානය, කැමරා ඇසින්

1987 රිලයන්ස් අනුග්‍රහය සහිතව පැවැත්වූ ලෝක කුසලාන තරගාවලියේ ජය හිමිවූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමටයි. ඒ එංගලන්තය පරාජය කරමින්. ඉන්දියාව සහ පකිස්තානය සත්කාරක රටවල් ලෙස කටයුතු කළා. මේ , එම තරගාවලියේ 'THE INDEPENDENT" විසින් ඡායාරුපගත කළ විශේෂ අවස්ථා කිහිපයක්.

1) සිසිල් බීම ගෙන ආ නව පන්නයේ ට්‍රොලිය



2) එංගලන්ත නායක මයික් ගැටින්ග්, ටෝනි ලුවිස් ගේ සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දෙමින්



3) ලාහෝර් හි කොදෙව් තරගය නැරඹීමට පෙළ ගැසී සිටින පකිස්තානු ප්‍රේක්ෂකයින්



4) පරාජය ජයග්‍රහණයකට හැරවූ අබ්දුල් කදීර් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ක්‍රීඩාගාරයට දිව යන අතරතුර 



5)සයිමන් ඕ ඩොනල් ගේ පන්දුවට දැවී යන සුනිල් ගවස්කාර් 



6) විනිසුරු ඩිකී බර්ඩ් ,  හයේ පහර තහවුරු කරමින්



7) කඩුලු රකින ක්‍රීඩක සලීම් යූසුෆ් ආබාධයකට ලක්ව ඉවත්ව ගියවිට ඒ වෙනුවට ආදේශ වූ ජාවෙඩ් මියන්දාද් ගෙන් ස්ටම්ප් කිරීමක්.


8) ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර්, විනිසුරු රාම් බාබු ගුප්තා ගෙන් දැවී යාමකට ඉල්ලීමක් කරමින්. 



-Aqeeb 
aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments