පහසු ජයග්‍රහණය, පරාජයකට හැරවූ රාජු

1992 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ දී අවසන් පන්දුවට ලකුණු 4ක් අවශ්‍යයව තිබු මොහොතේ දී ජවගල් ශ්‍රීනාත් විසින් ඩීප් මිඩ් විකට් හරහා විශාල පහරකට යොමු වූ අතර, එය හයේ පහරක් යැයි සිතු වෙන්කටපති රාජූ දිව යන අතරතුර ජයග්‍රහණය සමරන නමුත් එය හයේ සීමාව පසු නොකිරීම නිසා දුවද්දී දැවී ගියේ ය. ලකුණු 3ක් පහසුවෙන් රැස්කර ලකුණු සම කර ගැනීමේ අවස්ථාව අහිමි වූයේ මෙම අනාවබෝධය නිසා.

Image credit: @tintin1107
aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments