ග්‍රිනිජ් ගේ ලකුණු 177
ග්‍රිනිජ් ගේ කඩුල්ල දවාගත් මැල්කම් නෑශ් එය සමරන අයුරු කැමරා කාචයට හසුවීම. හැම්ෂයර් ප්‍රාන්තය, ග්ලැමෝගන් ප්‍රාන්තයට එරෙහිව පන්දුවාර 60ක් අවසානයේ දැවැන්ත ලකුණු 371ක් රැස්කරගන්නේ කඩුලු 4ක් ලබාදෙමින්. ගෝඩන් ග්‍රිනිජ් ලකුණු 177ක් සහ බැරී රිචර්ඩ්ස් ලකුණු 129ක් රැස්කරන මෙය වාර්තා වන්නේ 1975 ජිලට් කප් තරගාවලියේ දී ය. එවකට මෙය ලොව දෙවන වැඩිම සීමිත ඕවර කණ්ඩායම් ලකුණු ගණන බවට පත්වූ අතර ලෝක වාර්තාව සම කිරීමට ඔවුනට අවශ්‍යයව තිබුනේ තවත් එක් ලකුණක් පමණයි.
Comments
Post a Comment