That is spun a longway
ඔහු, අපට එරෙහිව හොඳින්ම ලකුණු රැස් කළා. ශතක බොහෝ ප්‍රමාණයක්. ඒ තරගයේ දී ඔහු ස්විප් පහරෙන් හොඳින් ලකුණු රැස්කළත් පාදය ඉදිරියට ගෙන ඒමේදි තරමක් උදාසීන ගතියක් පෙන්නුම් කළා.
ඇලන් බෝඩර් ගේ කාමරේ බීර පානය කරමින් කතාබහ කරන අතරතුර, "ගූචි ගැන මොකද්ද හිතන්නේ ?" බෝඩර් මාගෙන් ඇසුවා. ඔහු ඉදිරියට පාදය ගෙන එනවිට තරමක් අලස බවත් එම නිසා පන්දුව, පා ඉන්නට එපිටින් පතිත කර කඩුල්ල වෙතට යොමු කිරීමෙන් ඔහුට යමක් කළ හැකිවේ යැයි මා ඔහුට පැවැසුවා.
එවිට බෝඩර් පැවසුවේ, "අපි ඊළඟ දිනයේදි එය උත්සහ කර බලමු, නමුත් ගූචි ස්විප් පහරෙන් ලකුණු රැස්කරනවා වැඩි" බවයි.
නමුත් මා ඔහුට කීවේ, මෙම පන්දුව, විශාල දඟ කැවීමක් බලාපොරොත්තු වෙමින් පා ඉන්නට එපිටින් පතිත කළේ නම් ඔහුගේ පා අතරින් රිංගා කඩුල්ලක් ලබා ගත හැකි බවයි.
තරගය නැවත ආරම්භ වූ පසු, ෂේන් වොන්, ග්‍රෙහැම් ගුච් ට යැවුවේ මේ වගේ පන්දුවක් >>>
Watch the Clip Below 👇
Tv Commentary'
"This is an absolutely extraordinary dismissal, Graeme Gooch trying to cover the the ball with his left pad barricades it to a longway out, and the ball turns absolutely MILES !!!!"
Dismissal:

Comments
Post a Comment