හතරේ සීමාවෙන් එහා - Beyond The Boundary Line - 1
සාමාන්‍යයෙන් තරගයක් බලන්න අපි එක එක දේවල් උත්සහ කරලා බලනවා. ගෙදර රූප පෙට්ටියෙන්, බැට්රි දාපු පොඩි පොකට් රේඩියෝ එකෙන්, එතකොට පාරේ ඉදිද්දී බලන්න හිතුනොත් සිංගර්, අබාන්ස් වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ විකුණන තැන් වල විදුරු තීරයෙන් බෙදිලා වෙන්කරපු තැනක , තරගයේ සජීවී දර්ශන පෙනෙන විදිහට පිළිවලට තියලා තියන රූප පෙට්ටි කිහිපයෙන් බලනවා. ඉස්සර නං ඔය වගේ තැනක දී ඉන්න ප්‍රේක්ෂක පිරිස සුළුපටු නෑ. ඔය හැම මොහොතක දී ම අපි ක්‍රිකට් තරගය බලන්නේ ඒ ඒ අවස්ථාවට ගැලපෙන අයුරින්. හැබැයි තරගයක් බලන්න අපි ක්‍රිකට් ක්‍රීඩාංගනයක ට ගියොත් එහේ සම්පුර්ණයෙන් වෙනස් වටපිටාවක් තමා තියෙන්නේ. අන්තර්ජාතික තරගයක් නං සෑහෙන්න සෙනගක් ඉන්නවා. හැබැයි දේශීය මට්ටමේ තරගයක් හෝ නිල නොවන තරගයක් බලන්න යද්දී එතන ඉන්න ප්‍රේක්ෂක පිරිස අඩුයි වගේම ඒ අය වෙනම ලෝකෙක ඉන්න කට්ටියක්.
ඒ වගේ තරගයක් බලද්දී අපිට හමුවෙන අය
1). Always Focused පොර
මැච් එක බලද්දී, මිනිස්සු කෑගැහුවත් , ගහගත්තත්, ලෝකේ පෙරලුනත් මැච් එකෙන් එහාට ඇහැ අරන්යන්නේ නැති මැච් එකට සමවැදිලා වගේ ඉන්න පොරක් හැම ග්‍රවුන්ඩ් එකකම වගේ ඉන්නවා. මැච් එක ගැන විස්තර ඇහුවත් මුණ බලන්නේවත් නැතුව මැච් එක බලන ගමන් උත්තර දෙන මේ අයට සාමාන්‍යයෙන් පට්ට මෙමරියක් තියනවා.
2) හැම දේටම බනින පට්ටම Negative පොර
ලෑල්ල ඇල්ලුවත් වැරදි කියන, හයක් ගැහුවත් වැරදි කියන මේ වගේ අයත් ඉන්නවා. ඒ අය තරගයට අනුව පිතිකරුවා හෝ පන්දුයවන්නා ඒ ඒ අවස්ථා වලදී කරන්න ඕන දේවල් ගැන හැමෝටම කියනවා. අම්පයර් ටත් බැනලා තරගේ දින්නත් මේක මේ විදිහට ගහලා දින්නා නං ඊට වඩා දෙයක් කරන්න තිබ්බා වගේ ටෝකකුත් අන්තිමට දෙනවා.
3) පට්ටම පොසිටිව් පොර
මෙන්න මේ පොර නං ක්‍රිකට් වලට කිසිම කරදරයක් කරන්නේ නැති එකෙක්. මැච් එක දිනන්න එක බෝලෙකින් ලකුණු 20ක් ගහන්න තිබ්බත් මේ අය බලාපොරොත්තු අත්හැර ගන්නේ නෑ. මැච් දිගින් දිගට පැරදුනත් කවදාහරි දිනයි කියලා මැච් බලන එක නතර කරන්නෙත් නෑ.
4) ඉතිහාසඥයා
හැම බෝලේටම, කැච් එකක් ගත්තත්, විකට් එකක් ගත්තත්, හයක් හතරක් ගහලා 0 ට අවුට් වෙලා ගියත් ඉස්සර වෙච්ච මේ වගේම සීන් එකක් සමාන කරන බුවෙක් හැම සෙට් එකකම ඉන්නවා. ක්‍රිකට් ගැන අනංමනං දේවල් හොයාගෙන කියවන හින්දා අනිත් අයට දන්නේ නැති දේවල් ගොඩක් දැනගන්නත් පුළුවන්.
5) ජොලි ඩයල් එක
මැච් එක බලනවට වඩා අනිත් දේවල් බලන එක තමා මේ වගේ අය නිතරම කරන්නේ. ඛේත්තාරාමේ වගේ මැච් එක යද්දී එහා පැත්තේ ටීම් එකේ අයට හූ කියන එක, එතකොට පන්දු රකින්නෙක් ගේ මිස්ටේක් එකක් , බැටෙක් ගේ අවුලක් හොදට නෝට් කරගෙන හිනාවෙවී කියන එක මේ අයට පුරුදුයි. පර්සි අංකල් එහෙම මැච් එක බලන්න ආවම සෙල්ෆි ගහගෙන කොඩිය ඉල්ලගෙන වනලා පොඩි ආතල් එකක් දෙන්න මේ අය අමතක කරන්නේ නෑ.
6) බෙබා
බොන්න බලාගෙනම මැච් බලන්න එන මේ අයට මැච් එක බැලුවද කියලවත් මීටර් වෙන්නේ නෑ. මැච් එක අස්සේ කොයිවෙලෙත් බියර් විකුණන හට් එක යට දකින්න පුළුවන්. බියර් වලට මරාගන්න අවස්ථාත් තියනවා.
7) Photogenic පොර
මැච් එකට ගෙදර ඉඳන් එන වෙලාවේ ඉඳන් ගෙදරට ආයේ යනකන් ෆොටෝ ගන්න , සෙල්ෆි ගන්න මැරෙන්න හදන මේ වගේ ඩයල් එක වෙලාවකට ඇණයක්. මැච් එක ඉවරවුනාම ප්ලේයර්ස් ලා එක්කත් ෆොටෝ ගන්න හදන මේ අය සෝෂල් මිඩියා එකේ දාන්නේ නං ෆොටෝස් එකක් දෙකක් විතරයි.
@AAQEEEB
ඒ වගේ තරගයක් බලද්දී අපිට හමුවෙන අය
1). Always Focused පොර
මැච් එක බලද්දී, මිනිස්සු කෑගැහුවත් , ගහගත්තත්, ලෝකේ පෙරලුනත් මැච් එකෙන් එහාට ඇහැ අරන්යන්නේ නැති මැච් එකට සමවැදිලා වගේ ඉන්න පොරක් හැම ග්‍රවුන්ඩ් එකකම වගේ ඉන්නවා. මැච් එක ගැන විස්තර ඇහුවත් මුණ බලන්නේවත් නැතුව මැච් එක බලන ගමන් උත්තර දෙන මේ අයට සාමාන්‍යයෙන් පට්ට මෙමරියක් තියනවා.
Courtesy: evening standard |
ලෑල්ල ඇල්ලුවත් වැරදි කියන, හයක් ගැහුවත් වැරදි කියන මේ වගේ අයත් ඉන්නවා. ඒ අය තරගයට අනුව පිතිකරුවා හෝ පන්දුයවන්නා ඒ ඒ අවස්ථා වලදී කරන්න ඕන දේවල් ගැන හැමෝටම කියනවා. අම්පයර් ටත් බැනලා තරගේ දින්නත් මේක මේ විදිහට ගහලා දින්නා නං ඊට වඩා දෙයක් කරන්න තිබ්බා වගේ ටෝකකුත් අන්තිමට දෙනවා.
Courtesy: Rediff.com |
මෙන්න මේ පොර නං ක්‍රිකට් වලට කිසිම කරදරයක් කරන්නේ නැති එකෙක්. මැච් එක දිනන්න එක බෝලෙකින් ලකුණු 20ක් ගහන්න තිබ්බත් මේ අය බලාපොරොත්තු අත්හැර ගන්නේ නෑ. මැච් දිගින් දිගට පැරදුනත් කවදාහරි දිනයි කියලා මැච් බලන එක නතර කරන්නෙත් නෑ.
Courtesy: The Big Lead |
හැම බෝලේටම, කැච් එකක් ගත්තත්, විකට් එකක් ගත්තත්, හයක් හතරක් ගහලා 0 ට අවුට් වෙලා ගියත් ඉස්සර වෙච්ච මේ වගේම සීන් එකක් සමාන කරන බුවෙක් හැම සෙට් එකකම ඉන්නවා. ක්‍රිකට් ගැන අනංමනං දේවල් හොයාගෙන කියවන හින්දා අනිත් අයට දන්නේ නැති දේවල් ගොඩක් දැනගන්නත් පුළුවන්.
Courtesy: Getty Images |
මැච් එක බලනවට වඩා අනිත් දේවල් බලන එක තමා මේ වගේ අය නිතරම කරන්නේ. ඛේත්තාරාමේ වගේ මැච් එක යද්දී එහා පැත්තේ ටීම් එකේ අයට හූ කියන එක, එතකොට පන්දු රකින්නෙක් ගේ මිස්ටේක් එකක් , බැටෙක් ගේ අවුලක් හොදට නෝට් කරගෙන හිනාවෙවී කියන එක මේ අයට පුරුදුයි. පර්සි අංකල් එහෙම මැච් එක බලන්න ආවම සෙල්ෆි ගහගෙන කොඩිය ඉල්ලගෙන වනලා පොඩි ආතල් එකක් දෙන්න මේ අය අමතක කරන්නේ නෑ.
Courtesy: BBC News |
බොන්න බලාගෙනම මැච් බලන්න එන මේ අයට මැච් එක බැලුවද කියලවත් මීටර් වෙන්නේ නෑ. මැච් එක අස්සේ කොයිවෙලෙත් බියර් විකුණන හට් එක යට දකින්න පුළුවන්. බියර් වලට මරාගන්න අවස්ථාත් තියනවා.
Courtesy: ABC |
මැච් එකට ගෙදර ඉඳන් එන වෙලාවේ ඉඳන් ගෙදරට ආයේ යනකන් ෆොටෝ ගන්න , සෙල්ෆි ගන්න මැරෙන්න හදන මේ වගේ ඩයල් එක වෙලාවකට ඇණයක්. මැච් එක ඉවරවුනාම ප්ලේයර්ස් ලා එක්කත් ෆොටෝ ගන්න හදන මේ අය සෝෂල් මිඩියා එකේ දාන්නේ නං ෆොටෝස් එකක් දෙකක් විතරයි.
Courtesy: Times of India |
@AAQEEEB
Comments
Post a Comment