ඕවරයකට ලකුණු 43ක්
නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ දේශීය එක්දින තරගාවලියේ නොර්තර්න් ඩිස්ට්‍රික්ට් සහ සෙන්ට්‍රල් ඩිස්ට්‍රික්ට් කණ්ඩායම් අතර පැවති තරගයේ දී සෙන්ට්‍රල් ඩිස්ට්‍රික්ට් පිලේ විලෙම් ලුඩික් ගේ 10 වන සහ අවසන් පන්දුවාරයේ දී ලකුණු 43ක් රැස්කිරීමට නොර්තර්න් ඩිස්ට්‍රික්ට් පිලේ ජෝ කාටර් සහ බ්‍රෙට් හැම්ප්ටන් ට හැකි වූහ. ඒ අනුව වසර 50 කට ආසන්න සීමිත ඕවර ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාරයකට රැස්කළ ඉහළතම ලකුණු ප්‍රමාණය මෙය බවට ඉතිහාසගත විය.
ලුඩික් ගේ 10 වන පන්දුවාරය පහත පරිදි විය.
9.1 - 4
9.2 - 6 nb
9.2 - 6 nb
9.2 - 6
9.3 - 1
9.4 - 6
9.5 - 6
9.6 - 6
ඒ අනුව 9 වන පන්දුවාරය තෙක් එක් කඩුල්ලක් ගෙන ලකුණු 42ක් ලබාදුන් ලුඩික් ගේ පන්දුවාරය අවසන් වුයේ 85/1ක් වශයෙනි.
මින් පෙර මෙම වාර්තාව වූයේ බංගලාදේශ පන්දුයවන්නෙකු වූ අලාවුද්දීන් බාබු ගේ පන්දුවාරයකට රැස්කළ ලකුණු 39 යි. එවර 6 පහර 4ක් සහ හතරේ පහර 3ක් (නිපන්දුවක් ද ඇතුළුව) සමඟ මෙම වාර්තාව තමන් සතුකර ගැනීමට සිම්බාබ්වේ හිටපු නායකයෙක් වූ එල්ටන් චිගුම්බුරා ට හැකිවිය. මෙම තරගය බංගලාදේශයේ ඩකා ප්‍රිමියර් ලීගයේ දී 2013 වසරේ දී වාර්තා විය.

@AAQEEEB
![]() |
Bratt Hampton, courtesy: stuff.co.nz |
![]() |
Joe Carter, Courtesy: NZ Herald |
ලුඩික් ගේ 10 වන පන්දුවාරය පහත පරිදි විය.
9.1 - 4
9.2 - 6 nb
9.2 - 6 nb
9.2 - 6
9.3 - 1
9.4 - 6
9.5 - 6
9.6 - 6
ඒ අනුව 9 වන පන්දුවාරය තෙක් එක් කඩුල්ලක් ගෙන ලකුණු 42ක් ලබාදුන් ලුඩික් ගේ පන්දුවාරය අවසන් වුයේ 85/1ක් වශයෙනි.
![]() |
Willem Ludick, Courtesy: Central Districts Cricket Association |
මින් පෙර මෙම වාර්තාව වූයේ බංගලාදේශ පන්දුයවන්නෙකු වූ අලාවුද්දීන් බාබු ගේ පන්දුවාරයකට රැස්කළ ලකුණු 39 යි. එවර 6 පහර 4ක් සහ හතරේ පහර 3ක් (නිපන්දුවක් ද ඇතුළුව) සමඟ මෙම වාර්තාව තමන් සතුකර ගැනීමට සිම්බාබ්වේ හිටපු නායකයෙක් වූ එල්ටන් චිගුම්බුරා ට හැකිවිය. මෙම තරගය බංගලාදේශයේ ඩකා ප්‍රිමියර් ලීගයේ දී 2013 වසරේ දී වාර්තා විය.
@AAQEEEB
Comments
Post a Comment