මුම්බායි හි රිචර්ඩ්ස්
courtesy: Indian Express |
කෙසේ වෙතත් ඉන් පසු මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ ක්‍රීඩා දිවිය ගමන් කළේ වෙනස් මග දෙකක් ඔස්සේ ය. සචින් ටෙන්දුල්කර් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන ක්‍රිකට් සලකුණක් වූ අතර අනිල් ගුරාව් අතුරුදන් වූ ක්‍රිකට් තරුවක් බවට පත්විය. ගුරාව් ගේ ක්‍රිකට් දිවිය ට දැඩි බලපෑමක් එල්ලවූයේ ඔහුගේ සොහොයුරු අජිත් ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බව අනිල් පවසයි. අජිත්, එකල ඔවුන් ජිවත් වූ පරෙල් හි නමගිය පාතාල කල්ලියක සාමාජිකයෙක් වීම නිසා නිතරම පොලිසියෙන් අනිල් හට සහ ඔහුගේ පවුල් සාමාජිකයින්ට කරදර සිදුවූ බවට වාර්තා වේ. සචින් ටෙන්ඩුල්කාර් සහ අනිල් ගුරාව් දෙදෙනාම සුප්‍රකට ඉන්දීය පුහුණුකරු රාම්කාන්ත් අච්රෙකා ගේ ගෝලයන් වේ. අද වනවිට අනිල් ගුරාව් මුම්බායි නගරයෙන් එපිට කුඩා කාමරයක වාසය කරයි.
@AAQEEEB
Comments
Post a Comment