ලකුණු පුවරුවෙන් බිඳක් - 8

1914 අගෝස්තු මස පැවති නොටින්හැම්ශයර් ප්‍රාන්ත පිල සහ හැම්ප්ෂයර් ප්‍රාන්ත පිල අතර තරඟය අවසන් වුයේ ජය පරාජයකින් තොරවයි. හැම්ප්ෂයර් පිලේ දකුණත් මඳ වේග පන්දු යවන්නා වූ බැසිල් මෙලේ ඉනිම ආරම්භ කරමින් පන්දු යැවූ අතර එම ඉනිම අතරතුර දී ඔහුට ඔහු නියෝජනය කල හමුදා රෙජිමේන්තුවෙන් හදිසි තත්වයක් උද්ගත වී තිබු හෙයින් වහාම රෙජිමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් ලැබිණ. ඒ වනවිට ඔහු යවා තිබු පන්දුවාර ගණන 6 කි. 

කෙසේ වෙතත් බැසිල් මෙලේ ට රාජකාරිය පැහැර හැරිය නොහැකි බැවින් ඔහු විශේෂ අවසරයක් මත තරඟයෙන් ඉවත් වී පිටව ගියේ ය. ඒ අනුව හැම්ප්ෂයර් පිලේ ක්‍රීඩකයින් ගණන 10ක් ලෙස පහතට වැටින. මෙයට විසඳුමක් ලෙස 37 හැවරිදි පිතිකරුවෙකු වූ ජිමි ස්ටෝන් සම්පූර්ණ ආදේශක ක්‍රීඩකයෙක් ලෙස යොදාගන්නා ලදී. 


ජිමි ස්ටෝන් 
ජිමි ස්ටෝන් ඒවනවිට හැම්ප්ෂයර් පිල නියෝජනය කල අවසන් වසර විය. පළමුපෙළ තරඟ තුල ලකුණු 10,000 ක් රැස්කරගෙන තිබුන ද ඔහුගේ පිතිකරණ සාමන්‍යය 22.00ක් විය. මෙම තරඟයේ දීද ඔහු පිත්තෙන් අසාර්ථක වෙමින් ලකුණු 17ක් පමණක් රැස්කරගන්නා ලදී.


Nottinghamshire first inningsRunsBallsMins4s6s
G Gunnb Kennedy22
GM Leec Brown b McDonell72
J Hardstaffc Brown b McDonell35
JR Gunnnot out10319011-
J Iremongerc Livsey b Kennedy7
WRD Paytonhit wkt b Remnant15
WW Whysallb Newman16
*GO Gauldb Kennedy16
+TW Oatesb Kennedy18
F Barrattc Livsey b Kennedy14
TL Richmondc Kennedy b McDonell4
Extras(14 b, 5 lb)19
Total(all out, 110.1 overs)341
Fall of wickets:
1-37, 2-128, 3-139, 4-161, 5-201, 6-247, 7-268, 8-300, 9-332, 10-341 (110.1 ov)
Hampshire bowlingOversMdnsRunsWktsWidesNo-Balls
Melle6   2190--
Kennedy47   101175--
Newman31   11831--
McDonell19.12713--
Rogers3   0120--
Remnant4   1201--

#DON
22.06.2016





Comments