ලකුණු පුවරුවෙන් බිඳක් - 7
ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වයස බාධාවක් නොවේ. හොඳම නිදසුන නෙදර්ලන්තයේ නෝලාන් ක්ලාර්ක්. වයස්ගතම එක්දින ජාත්‍යන්තර ක්‍රීඩකයා වීමේ වරප්‍රසාදය හිමිවුයේ ඔහුට. එම වාර්තාවට හිමිකම් කී එවකට 47 හැවරිදි වූ නෝලාන් 1996 ලෝක කුසලාන තරඟ වලටද ඔහුගේ රට නියෝජනය කරමින් ක්‍රීඩා කලේ ය. වැඩිම පළමුපෙළ කඩුලු ලාභියා විල්ෆ්‍රඩ් රෝඩ්ස් ඔහුගේ අවසන් පළමුපෙළ තරඟය ක්‍රීඩා කලේ වයස 50 ද පසුවීමෙන් අනතුරුවයි. ඉන්දියාවේ ප්‍රථම ටෙස්ට් නායකයා C.K. නායුදු ඔහුගේ අවසන් පළමු පෙළ තරඟය ක්‍රීඩා කලේ වයස 69 දී ය. එවැනි වයස්ගත ක්‍රීඩකයෙක් පිළිබඳවයි මෙම ලිපිය.
පළමුපෙළ නොවන කුඩා ප්‍රාන්ත කිහිපයකින් සැදුම්ලත් තරඟාවලියක් 2007 වර්ෂයේ දී ද පැවැත්වින. එහිදී හෙෆොර්ඩ්ශයර් සහ ඩෙවෝන් කණ්ඩායම් අතර පැවතී තරඟයේ තිමෝති රයිලි (ටීම් රයිලි) ඔහුගේ මංගල වෘර්තිමය තරඟයට සහභාගී විය. විශේෂත්වය වුයේ ඔහුගේ වයස යි. එම තරඟයට ක්‍රීඩා කරන විට ඔහුට වයස 47 කි. පුදුමයට කරුණ වන්නේ මෙම ක්‍රීඩකයා ඔහුගේ පිල වන හෙෆොර්ඩ්ශයර් පිලේ මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 120ක් ද (මුළු කණ්ඩායම ම 263 යි) දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 49ක් ද රැස්කර කඩුලු රැකීමෙන් කඩුලු දෙකකට ද සම්මාදම් වීමයි. එමෙන්ම මෙම තරඟය නිමා වීමත් සමඟ ඔහු ක්‍රිකට් දිවියෙන් ද විශ්‍රාම ගැනීමයි.
මොහු මෙම තරඟයට තෝරා ගැනීමත් අහම්බයෙන් සිදුවූවාක් බව ඔහු පවසයි. මෙම තරඟයේ කඩුලු රැකීමේ රාජකාරිය ලබා දීමට ඔහු තෝරාගත්තේ ක්‍රීඩකයින් 8ක් විවිධ හේතුන් මත එය භාර නොගැනීම හේතුවෙන්.
#DON
20.06.2016
![]() |
| ටීම් රයිලි |

"I did alright for an old man - I'm 47, and I made my debut in this game! I spoke to the scorer and he said that no-one had made a hundred on debut since at least 1992. I could have played then, but I was considered too old!"
| Herefordshire 1st innings (90 overs maximum) | R | M | B | 4s | 6s | SR | ||
|---|---|---|---|---|---|---|---|---|
| AM Nahorniak | b Allin | 17 | 22 | 22 | 3 | 0 | 77.27 | |
| HV Patel | c Foan b Allin | 8 | 50 | 26 | 0 | 0 | 30.76 | |
| HJ Langford | c †Allen b Bishop | 20 | 73 | 56 | 1 | 0 | 35.71 | |
| CW Boroughs* | c Court b Bishop | 6 | 38 | 27 | 1 | 0 | 22.22 | |
| DJR Exall | c Lye b Bishop | 20 | 49 | 30 | 4 | 0 | 66.66 | |
| G Ahmed | c Foan b Bishop | 8 | 17 | 13 | 1 | 0 | 61.53 | |
| Mohammad Ishtiaq | lbw b Anning | 12 | 21 | 18 | 2 | 0 | 66.66 | |
| TC Glover | c †Allen b Gribble | 30 | 108 | 100 | 1 | 0 | 30.00 | |
| TJ Riley† | not out | 120 | 169 | 174 | 18 | 0 | 68.96 | |
| JL Tingle | c sub b Gribble | 7 | 23 | 20 | 0 | 0 | 35.00 | |
| OM Price | lbw b Allin | 7 | 39 | 35 | 1 | 0 | 20.00 | |
| Extras | (b 4, lb 3, w 1) | 8 | ||||||
| Total | (all out; 86.5 overs) | 263 | (3.02 runs per over) | |||||
| Bowling | O | M | R | W | Econ | ||
|---|---|---|---|---|---|---|---|
| IE Bishop | 28 | 6 | 102 | 4 | 3.64 | ||
| TW Allin | 19.5 | 4 | 56 | 3 | 2.82 | ||
| TS Anning | 14 | 3 | 45 | 1 | 3.21 | (1w) | |
| RI Dawson | 2 | 0 | 9 | 0 | 4.50 | ||
| AJ Gribble | 21 | 9 | 38 | 2 | 1.80 | ||
| RJ Foan | 2 | 0 | 6 | 0 | 3.00 |
#DON
20.06.2016

Comments
Post a Comment