ලකුණු පුවරුවෙන් බිඳක් - 5

ඉස්සර ක්‍රිකට් ගහද්දි එහා වත්තට හෝ අසල්වැසියන්ගේ ගෙවල් වලට පන්දුව යන එක සාමන්‍ය දෙයක් වුවත් එය එතැනින් රැගෙන ඒම තරමක් දුෂ්කර කාර්යයක් විය. බොහෝ අසල්වැසියන් එයට එරෙහි වීම ද සාමන්‍ය සිදුවීමකි. එවැන්නන් අතුරින් හිත හොඳ අසල්වැසියන් නැතුවාද නොවේ.  සාමන්‍යයෙන් නගරබද කොන්ක්‍රීට් වනාන්තර තුල ක්‍රිකට් ගහන කොල්ලෝ කුරුට්ටන්ට හොඳ අත්දැකීමක් වන ඉහත සිදුවීම 1966 වසරේ එසෙක්ස් සහ නොර්තම්ප්ටන්ශයර් කණ්ඩායම් අතර පැවති තරඟයේ දී දැකගන්නට ලැබිණ. 

ප්‍රථම දිනයේ උදෑසන එසෙක්ස් පිලේ පිතිකරුවෙකු වූ මයිකල් බෙයාර්, නොර්තම්ප්ටන්ශයර් පිලේ පන්දුයවන්නෙකු වූ මැල්කම් ස්කොට් විසින් යැවූ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කල අතර ක්‍රීඩාංගනය අසල තිබු නිවසක ජනෙල් වීදුරුව ද බිඳ දමමින් පතිත විය. එම නිවස්හිමි කාන්තාව ජනෙල් වීදුරුව සෑදීමට සීලිං 1.25ක් ලබා දෙන තෙක්  පන්දුව ලබා දීම ප්‍රතික්ෂේප කලා ය.

මයිකල් බෙයාර් 

මැල්කම් ස්කොට් - Getty Images 

ඉහත තරඟයේ ප්‍රථම දිනයේ එසෙක්ස් ඉනිම පහත දැක්වේ.

Essex first inningsRunsBallsMins4s6s
G Barkerc sub b Sully33     
MJ Bearc Wills b Scott45     
+B Taylorc Andrew b Watts11     
KWR Fletcherlbw b Sully4     
*TE Baileyb Crump17     
GR Cassc Andrew b Watts0     
GJ Savilleb Sully6     
BEA Edmeadeslbw b Crump3     
RNS Hobbsc Sully b Crump3     
AM Jordennot out5     
RE Eastnot out0     
Extras(1 b, 6 lb, 1 nb, 1 w)9
Total(9 wickets, innings closed, 65 overs)136
Fall of wickets:
1-69, 2-90, 3-94, 4-97, 5-100, 6-109, 7-118, 8-124, 9-135
NorthamptonshirebowlingOversMdnsRunsWktsWidesNo-Balls
Crump13   3223--
Bailey4   1110--
Watts20   9242--
Sully24   7493--
Scott4   0211--


#DON 
19.06.2016
































Comments